www.ada.lk
2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් අද කොළඹදි පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 5000ක් කිරීම, විෂය නිර්දේශය යාවත්කාලීන කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් මෙම විරෝධතාව පැවැත්වීය.
ජනපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරන විට ලෝටස් වටරවුම ආසන්නයේදී ඔවුන්ට මෙම ප්‍රහාරය එල්ල විය.
ඡායාරූප ඒශාන් ප්‍රනාන්දු
popular news
අලි සබ්රි නීතිඥ වැඩට බහියි - පළමු තහනම් නියෝගය ගනියි
එළවළු මිල පහළට
ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි
නවසීලන්තය පන්දු යවන්නන් ඉන්දීය කණ්ඩායම හඬවයි
නිමල් ලන්සා ජනපතිගෙන් කළ ඉල්ලීම
යුරෝපා ගමන ඉතාලියෙන් නවතී
Appu Wednesday, 25 July 2018 08:07 PM
Cows and bulls. No common sense though they think they are educated!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd